Property with House for Sale – Bope, Padukka - පාදුක්ක බෝපේ,අංග සම්පූර්ණ නිවසක් සමග අක්කර ½ ක ඉඩම හා අක්කර ½ ක කුඹූර විකිණීමට ඇත.Home / All Ads / Property / Land For Sale
|
![]() 11 days ago
![]() Colombo, Padukka
|
Rs 22,500,000
Negotiable
පාදුක්ක බෝපේ,අංග
සම්පූර්ණ නිවසක් සමග අක්කර ½ ක ඉඩම හා අක්කර
½ ක කුඹූර
විකිණීමට ඇත. නිවසේ සිට
හයිලෙවල් මාර්ගයට (122 බස් මාර්ගයට ) දුර -
10km පාදුක්ක
නගරයට 8km ඉංගිරියට
10km
නිවස ඇති ඉඩමේ පොල් ගස් 18 ක් සහ ජම්බු, මැංගුස් ,රඹුටන්, අඹ , කොස් ,කාබරංකා, දුරියන් වැනි පළතුරු භෝගද ගම්මිරිස් , කුරුදු, තේ වැනි අතුරු භෝගද ඇත.ටැංකි 12කකින් යුත් විසිතුරු මසුන් වගාවක්ද ඇත. An excellent opportunity to own a fully completed house on a ½ acre land plus an additional ½ acre paddy field in the calm and green surroundings of Bopé, Padukka. Property Features:
Convenient Location:
This is a perfect home for nature lovers, small-scale farming, or anyone looking for a quiet residential escape with commercial potential.
Call now for more details or to arrange a visit! 070 5 533 633
|
Useful links |
---|
Information |
---|
Contact Us |
---|
![]() 070 5 533 633
|