Harimathena - About Us

ගම්පහ දිස්ත්‍රික්කයේ - සංචාරක පුරය වන මීගමුව නගරයට සමීප, මුහුදට හා කලපුවට මැදි වූ, සියලුම පහසුකම් සහිත ♦️පිටිපන♦️ පර්. 60 ක ඉඩම හෝ කොටස් වශයෙන් විකිණීමට

Home / All Ads / Property / Houses For Sale
sample image
25 days ago
sample image
Gampaha, Gampaha City
Rs 650,000
Negotiable

පර්. 1 ක් 680,000 ක් ❌ නොව
පර්. 1 ක් 650,000 කි ☑️

🏞 ගම්පහ දිස්ත්‍රික්කයේ - සංචාරක පුරය වන මීගමුව නගරයට සමීප, මුහුදට හා කලපුවට මැදි වූ, සියලුම පහසුකම් සහිත ♦️පිටිපන♦️ පර්. 60 ක ඉඩම හෝ කොටස් වශයෙන් විකිණීමට
🛣 මීගමුව 273 ජා ඇල බස් මාර්ගයේ දකුණු පිටිපන, කොන්ක්‍රීට් යෙදූ, කලපුව තෙක් දිවෙන, සියඹලගහ පාරේ 40m ක දුරින් පිහිටි මෙම ඉඩම වටිනා, අනර්ඝ, සාරවත් භූමියකි.
* පර්. 1ක් රු. 650,000 කි (ප්‍රධාන පාරේ රජයේ තක්සේරුව පර්. 1ක් ලක්ෂ 10 කි)
* දු.ක. අංකය - 0719065237
* සංචාරක ව්‍යාපාරයට හෝ පදිංචියට සුදුසුය
* මෝරවල, මාලු ලෙල්ලම, දේවස්ථාන, පාසල්, හෝටල්, මහජන හා ග්‍රාමීය බැංකු, සමූපකාර, තැපැල් කාර්යාල, සමෘද්ධි කාර්යාලය, ඉන්ධන හල නුදුරින් පිහිටා ඇත
🔹නිරවුල් සින්නක්කර ඔප්පු
🔹නළ ජලය , තෙකලා විදුලිය සහිත නිවස
🔹සේවක නිවස
🔹ස්ථාවර දුරකථන පහසුකම්
🔹නල ලිඳ
🔹මීගමුව නගරයට 3 km
🔹ජා ඇල අධිවේගී පිවිසුමට 15 km
🔹කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 18 km
🔹මාර්ග තදබදයෙන් තොර කොලඹට 25 km
🔹ඉඩම පිටුපස පාර කලපුවට 10 m
🔹මුහුදට 90 m
🌴පොල් ගස් 15, රන් තැඹිලි, තැඹිලි, නවසි, අඹ 14, ජම්ඹු වර්ග 7, අඹරැල්ල 3, කටු අනෝදා 3, පුවක් 2, කොස්, කිතුල්, දිවුල්, පේර, නෙල්ලි, කාමරංගා, කෙසෙල්

Seller Information
sample image
harimathena.lk
sample image
0705533633
sample image
info@harimathena.lk
Heading
Share Ad :
sample image

Similar Ads

sample image
sample image
Heading
Harimathena.lk is a trusted platform that offers a convenient local marketplace for finding, buying and selling anything. Our platform provides a seamless experience for advertising your products or services, catering to all areas of Sri Lanka.
Connect with us :
sample image
sample image
Contact Us
sample image
070 5 533 633
© Copyright 2023. Designed and Developed by Pase Holdings Pvt Ltd
sample image