Townace van for Sale BaththaramullaHome / All Ads / Vehicles / Vans
|
![]() 529 days ago
![]() Colombo, Battaramulla
|
Rs 4,000,000
Negotiable
lotto Townace GL මාදිලියේ 4x4 වෑන් රථය ජපානයේ පමණක් භාවිතා කළ කිලෝමීටර් ප්‍රමාණය එක්ලක්ෂ හාරදාහක් වේ. PC-9××× අංකය යටතේ ලංකාවේ ලියාපදිංචි කළ ද භාවිතා නොකළ නිසා වාහනය ලියා පදිංචි නොකල තත්වයේම පවතී සුළු දිරුම් කීපයක් ඇතිමුත් මෙහි යාන්ත්‍රික පැත්ත සීයට සීයක්ම හොඳ තත්වයේ ඇත පින්තාරු කිරීමට සහ ටින්කරින් කිරීමට ඇත නිෂ්පාදන වර්ෂය 1994 ලක්ෂ 40 තිබෙන තත්ත්වයෙන් මිල |
Useful links |
---|
Information |
---|
Contact Us |
---|
![]() 070 5 533 633
|