Harimathena - About Us

House for sale in Ganemulla

Home / All Ads / Property / Houses For Sale
sample image
47 days ago
sample image
Gampaha, Gampaha City
Rs 13,500,000
Negotiable

කඩවත ගනේමුල්ල 223 ප්රධාන බස් පාර අසලින් පර්චස් 11.9ක අගනා නිවසක් විකිණීමට!!!*
◻️කඩවත ගනේමුල්ල ප්රධාන බස් පාරට මීටර් 700ක පමණ දුරින් ස්වාභාවික විපත්වලින් තොර ආරක්ෂිත නිස්කලංක වටපිටාවක මෙම නිවස පිහිටා ඇත.
◻️නිවසේ සිට සීඝ්රයෙන් දියුණු වන
•කඩවත නගරයට කිලෝමීටර් 4
•ගනේමුල්ල දුම්රිය ස්ථානයට
කිලෝමීටර් 4
•රාගම නගරයට කිලෝමීටර් 5
◻️මුළු නිවසටම ස්ලැබ් එක දමා ඇත.
◻️නිවස උසස් අමුද්රව්ය යොදා සකස් කර ඇත.
◻️තාප්ප බැද ගේට්ටු සවිකර ඇත.
◻️නිවසේ -🔸 නිදන කාමර 3
🔸විසිත්ත කාමරය
🔸කෑම කාමරය
🔸මුළුතැන්ගෙය
🔸නාන කාමරය
🔸පිටත වැසිකිළිය
🔸විශාල වැරන්ඩාව
🔸ළිදක් ඇත.
◻️විදුළිය සහ නල ජල පහසුකම.
◻️වාහන කිහිපයක් නැවැත්වීමට ඉඩකඩ තිබේ.
◻️මෙම ඉඩමේ පොල්ගස් කිහිපයක් සහ ඵල දරන පලතුරු ගස්වලින් යුක්ත වේ.
◻️නිරවුල් ඔප්පු සහිතයි.
◻️පර්චස් 1ක් ලක්ෂ 6ත් 7ත් අතර වෙන මෙම ප්රදේශයේ මෙම නිවස ඉතා සාධාරණ මුදලකට✨.
❗ මිල රුපියල් ලක්ෂ 135
◻️තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
📱 අමතන්න- 0753758618
0728614517
◻️ ඉඩමේ වටිනාකමට නිවසක් ලබාගැනීමේ අවස්ථාවක්✨.

Seller Information
sample image
harimathena.lk
sample image
0753758618
sample image
info@harimathena.lk
Heading
Share Ad :
sample image

Similar Ads

sample image
sample image
Heading
Harimathena.lk is a trusted platform that offers a convenient local marketplace for finding, buying and selling anything. Our platform provides a seamless experience for advertising your products or services, catering to all areas of Sri Lanka.
Connect with us :
sample image
sample image
Contact Us
sample image
070 5 533 633
© Copyright 2023. Designed and Developed by Pase Holdings Pvt Ltd
sample image