ගම්පහ දිස්ත්‍රික්කයේ දූනගහ ප්‍රදේශයේ නිදහසේ ජීවිතය ,විදින්න, නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 72 ක සින්නක්කරHome / All Ads / Property / Houses For Sale
|
![]() 56 days ago
![]() Gampaha, Minuwangoda
|
Rs 9,000,000
Negotiable
ගම්පහ දිස්ත්‍රික්කයේ දූනගහ ප්‍රදේශයේ නිදහසේ ජීවිතය ,විදින්න, නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 72 ක සින්නක්කර ""බිම් සවිය "" නිරවුල් බැංකු ණය ලබාගත හැකි, පිරිසිදු ඔප්පු සමගින්,ප්‍රාදේශීය සභාව මගින් අනුමත කළ '' ප්ලෑන්'' සැලැස්ම..සමග නිවස,(ටයිල් සීලිං සහ නානකාමර නොමැත) නිදන කාමර හතරක්,ශාලය, කෑම , කාමරය, මුළුතැන්ගෙය, පිටතින් වැසිකිළිය, හා පිරිසිදු ළිංජලය ( මෝටර් කර ඇත ජලය නොසිදෙන ළිදකි) විදුලිය ද සහිතය. ඉඩමෙහි, පොල්, කොස්, දෙල්, පුවක්, කිතුල්,කෝපි, දවුල් කුරුදු,සහ ගම්මිරිස්.. පලතුරු,..අඹ, කෙසෙල්,බෙලි, බෙහෙත් නෙල්ලි, අනෝදා, පැපොල්,කජු.. බෙහෙත් පැළෑටි.. මුරුංගා, කොහොඹ, මදටිය,අහු, පොල්පලා, ඉරමුසු,,මැල්ල,අගුණ, මුගුණුවැන්න, .. යෝජිත මීරිගම දිවුලපිටිය කටුනායක අධිවේගී මාර්ගයට කිමී 2.5 ක් පමණි. ළගම නගර මරදගහමුල, දිවුලපිටිය දූනගහ ගම්පහ මීගමුව මිනුවන්ගොඩ කටුනායක ගුවන් තොටුපොල ට විනාඩි15 කින් ළගා විය හැක අපේක්ෂිත මිළ ගණන් වන්නේ රුපියල් ලක්ෂ 90 යි නමුත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුදල සාකච්ඡා කරගන්න පුළුවන් ස්තූතියි |
Useful links |
---|
Information |
---|
Contact Us |
---|
![]() 070 5 533 633
|