කඩවත කිරිල්ලවල වෑබඩ ප්‍රදේශයෙන් අඩුම මිලට පර්චස් 32ක් සමග නිවස විකිණීමට ඇත | House & 32 Perches for Sale in Kadawatha, Kirillawala Wabada AreaHome / All Ads / Property / Houses For Sale
|
![]() 50 days ago
![]() Gampaha, Kadawatha
|
Rs 345,000
Negotiable
කඩවත කිරිල්ලවල වෑබඩ ප්‍රදේශයෙන් අඩුම මිලට පර්චස් 32ක් සමග නිවස විකිණීමට ඇත. 💥💥💥පර්චස් එකක මිල 345,000(ගණන් සාකච්ඡා කරගත හැක) ♦ කාමර 4 ♦සාලය ♦ කුස්සිය ♦නානකාමර 1 👉අඩි 15 පාර 👉විදුලිය 👉පිරිසිදු වතුර(ළිඳ) (අවශ්‍ය නම් water line එකද ලබා ගත හැක) 👉සියලුම පහසුකම් සහිතය 👉නිස්කලංක වටපිටාව 👉නුවර කොළඹ ප්‍රධාන බස් පාරට 1.4km 👉කඩවත නගරයට 5km 👉සම්පූර්ණ ඉඩමට පමණක් වටිනාකම ගණනය කර ඇති අතර නිවසට කිසිදු වටිනාකමක් ගණනය කර නොමැත 👉බැංකු ණය පහසුකම් සහිතය ඉඩම තුල , 🌴පොල් ගස් 7 🌴කෝස් ගස් 2 🌴තැඹිලි ගස් 2 🌴අඹ ගස් 2 🌴දෙල් ගස් 1 🌴කරාබුනැටි ගස් 2 🌴කෙසෙල් ගස් 4 🌴අඹ ගස් 2 Land & House Details:
Key Features:
On-Site Fruit Trees:
|
Useful links |
---|
Information |
---|
Contact Us |
---|
![]() 070 5 533 633
|