Land for Sale in Wariyapola - Narammla (Kurunegala District)Home / All Ads / Property / Land For Sale
|
![]() 67 days ago
![]() Kurunegala, Narammala
|
Rs 150,000
Negotiable
🌟 Commercial & Residential Valuable Land Near Wariyapola Town 🚀 ✅ Facing the 521 Bus Route (Colombo - Anuradhapura Shortest Carpet Road) 🔴 Price: Rs. 1.5 Lakhs per Perch (Negotiable after Inspection) 📞 Call/WhatsApp:0705533633 🔥 Don’t miss this opportunity! DM for details! 💬 🏛"කුරුණෑගල" දිස්ත්‍රික්කයේ වාරියපොල - නාරම්මල, ( කටුපොත හරහා )(521 බස් පාර) (කොළඹ අනුරාධපුරය දිවෙන කෙටිම ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා, "වාරියපොල නගර ආසන්නයේ" රඹාවැව හංදිය අසල, පිහිටි ව්‍යාපාරික හා නේවාසික වශයෙන් ඉතා ඉහල වටිනාකමක් ඇති සම්පූර්ණ බිම් කොටස ඉක්මනින් විකිණේ. 🚩ජාතික පාසැල්, රෝහල්, බැංකු, සුපර් මාර්කට් ඇතුළු සියලු නාගරික පහසුකම්
💥 ඉඩමේ ප්‍රමාණය = පර්ච් 290 💥 සින්නක්කර නිරවුල් ඔප්පුව. 💥 නල ජලය/ විදුලිය, පහසුකම්. 💥 වාරියපොල නගරයට = 4km 💥 රඹාවැව හංදියට = 500m. 💥 නාරම්මල නගරයට = 22km 💥 කුරුණෑගල නගරයට = 23 km 💥 කුරුණෑගල අධිවේගී පිවිසුමට = 25 km(25min) 💥 නාකලගමුව අධිවේගී පිවිසුමට 25km(25min) 💥 ඵලදාව ලබන පොල්ගස් 50ක් පමණ. විවිධ පලතුරු වර්ග සහ වටිනා 🏝ගස් වර්ග 🏛🏝ඉඩම සදහා කර්මාන්ත ශාලාවක් සදහා BR,පරිසර බලපත්‍රයක් වෙලද බලපත්‍රයක් තිබේ 🏙කර්මාන්ත ශාලා.land සෙල්, හොටෙල් ,warehouse. containar yard, stores වෙනි ඔනෙම කටයුතු සදහා සුදුසුකම් පවති.. 🔴 මිල = පර්ච් 01 ක් ලක්ෂ 1.50/= 🆗100 140 190 290වශයෙන් කොටස් ප්‍රධාන පාර්ට මුහුනලා 🏞🛣 ඉඩම ප්‍රධාන පාරට අඩි160 මුහුනලා තිබේ 🆗( පරීක්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කරගතහැක.) 📞0705533633 |
Useful links |
---|
Information |
---|
Contact Us |
---|
![]() 070 5 533 633
|