Harimathena - About Us

Newly Completed Single Storey House for Sale මාලබේ කඩුවෙල පාර කොතලාවල අදිවේගි පිවිසුමට ආසන්නයේ අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත

Home / All Ads / Property / Land For Sale
sample image
49 days ago
sample image
Colombo, Kaduwela
Rs 25,000,000
Negotiable

මාලබේ කඩුවෙල පාර කොතලාවල අදිවේගි පිවිසුමට ආසන්නයේ අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත ...
ලක්ශ 250/=(මිල සාකච්චා කර ගත හැක )
25 million (negotiable )

1461 sqft
පර්චස් 8.85
කාමර 3 (master bed room with attach bathroom )
නාන කාමර 2
ෆැන්ට්රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,
වැරන්ඩාව
ගරාජය
වාහන parkin 3
සම්පූර්ණයෙන් ටය්ල්
ෆිනිශින් වහල
වට තාප්ප රෝලර් ගෙට්ටු
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
Cctv
ගන් වතුර ආපදා වලින් තොර ප්රදේසයකි ,,,,
(ඉහළ තත්වයෙ උසස් අමුද්ර්ව්ය යොදා නවීන මාදිලියට අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසකි.)

කඩුවෙල නගරයට 1 කි ම්
143 කඩුවෙල පිටකොටුව බස් පාරට 800 ම්
177 කඩුවෙල කොල්ලුපිටිය බස් පාරට 900 ම්
කොතලාවල අදිවේගි පිවිසුමට 1 කි ම්
කඩුවෙල අදිවේගි පිවිසුමට 1 කි ම්
2 කි ම් slit campus
2 කි ම් horizon campus
2.5 කි ම් horizon international school
2.5 කි ම් sinec campus
මාලබේ නගරයට 3.5 කි.ම්
නෙවිල් ප්රනාන්දු රෝහල 3.8 කි.ම්
(සියලුම බාන්ඩ හා සේවා නිවස සිට 1 km ඇතුලත )
  • Land Extent: 8.85 Perches
  • Floor Area: 1461 SqFt
  • Bedrooms: 3 (Master Bedroom with Attached Bathroom)
  • Bathrooms: 2
  • Kitchen: Fully Equipped with Modern Pantry
  • Additional Features:
    • Veranda
    • Garage with Space for 3 Cars
    • Fully Tiled Interior
    • Finished Roof with Roof Walls
    • Roller Gates
    • CCTV System
    • Clean Deeds and Plans
    • Water Damage-Free Area

Key Locations Nearby:

  • 1 km: Kaduwela Town, Kotalawala Expressway Entrance, Kaduwela Expressway Entrance
  • 800 m: 143 Kaduwela Pettah Bus Route
  • 900 m: 177 Kaduwela Kollupitiya Bus Route
  • 2-3.8 km: SLIIT, Horizon Campus, Neville Fernando Hospital, Horizon International School, Cinec Campus
  • 3.5 km: Malabe Town

Description:

A high-quality newly built single-storey house designed with modern style and premium raw materials. Conveniently located close to schools, campuses, hospitals, and public transportation.

Seller Information
sample image
harimathena.lk
sample image
0705533633
sample image
info@harimathena.lk
Heading
Share Ad :
sample image

Similar Ads

sample image
sample image
Heading
Harimathena.lk is a trusted platform that offers a convenient local marketplace for finding, buying and selling anything. Our platform provides a seamless experience for advertising your products or services, catering to all areas of Sri Lanka.
Connect with us :
sample image
sample image
Contact Us
sample image
070 5 533 633
© Copyright 2023. Designed and Developed by Pase Holdings Pvt Ltd
sample image