Harimathena - About Us

Land for sale in Panadura

Home / All Ads / Property / Land For Sale
sample image
8 days ago
sample image
Kalutara, Panadura
Rs 7,900,000
Negotiable

පානදුර නගර මධ්යයට 2 km ක් දුරින්, පර්චස් 15.05 ක ඉඩම, නිවසක් සමග.
👉 මුළු මිල ලක්ෂ 79 යි (ඉඩමට පමණි).
👉 අත්පිට ගණුදෙනුවක් සඳහා පමණි.
• පානදුර, දිබ්බැද්ද, සුධර්මාරාම පාර, 3 වන පටුමග.
• Google Maps යොමුව: https://goo.gl/maps/BiRs1GjqfAwMpjop7
☎️ අමතන්න/WhatsApp: 0771388245 (අයිතිකරු).
☎️ දේපල පරීක්ෂා කළ හැක්කේ පෙර දැනුම් දීමකින් පමණි.
———
• නිරවුල් සින්නක්කර ඔප්පු.
• 2024.08.02 දින අළුතින් මැන ඇඳ, ප්රාදේශීය සභා අනුමැතිය ලද මිනින්දෝරු සැලසුම—අඩි 10 මාර්ගය: පවුල් 6 ක් ජීවත් වන 3 වන පටුමග, මීටර් 85 m ක් පමණි (dead-end road); මෙම ඉඩම 2 වන ඉඩමයි.
———
• නිස්කලංක නේවාසික පරිසරය—පවුලක වාසයට හෝ මෝදරවිල කර්මාන්ත පුරයේ සේවකයින්ට නවාතැන් සැපයීමට හෝ කුඩා පරිමාණ ගෘහ කර්මාන්තයකට සුදුසුයි.
• ගේට්ටුවක් සහ මුළු ඉඩම වටා තාප්පයක් සහිතයි.
• ඉඩමේ ඉදිරිපස, තවත් නිවසක් ගොඩනැගිය හැකි ලෙසින්, පර්චස් 7 ක පමණ හිස් ඉඩක් ඇත.
• ඉඩමේ පිටුපස කොටසේ, 2004 නිම කළ, වර්ග අඩි 1,184 ක, තනිමහලේ නිවසක් ඇත—ආලින්දය; සාලය; කෑම කාමරය; නිදන කාමර 2 යි; කුඩා කාමර 2 යි; කුස්සිය; ටයිල් කළ වැසිකිළිය සහිත නාන කාමරය; සේවක වැසිකිළිය.
• විදුලිය / වතුර මෝටරයක් සහ ටැංකියක් සහිත කිසිදා සිඳී නැති පානීය ළිඳ / ඉඩම අසලට නළ ජලය ඇත.
• සිවිලිම් විදුලි පංකා 7 ක් සවි කර ඇත.
• නිවසේ තිබෙන, හොඳ තත්ත්වයෙන් යුතු පැරණි බුරුත, නැදුන් ගෘහභාණ්ඩද සාධාරණ මිලකට දිය හැක.
———
• මහවිල බස් නැවතුමට (දිබ්බැද්ද හංදිය) 150 m යි (පා ගමනින් විනාඩි 2).
• මොරවින්න බස් නැවතුමට (මොරවින්න හංදිය) 280 m යි (පා ගමනින් විනාඩි 4).
• මෝදරවිල කර්මාන්ත පුරයට 800 m (විනාඩි 2).
• පානදුර රාජකීය ප්රාථමික පාසලට 800 m යි (විනාඩි 2).
• ගාලු පාරට (නල්ලූරුව හංදිය) 1 km යි (විනාඩි 2).
• සතොස නල්ලූරුව 1 km යි (විනාඩි 2).
• සුමංගල බාලක පාසලට 1.2 km යි (විනාඩි 2).
• හොරණ පාරට (වෑකඩ හංදිය) 1.3 km යි (විනාඩි 2).
• Keells Super නල්ලූරුව 1.3 km යි (විනාඩි 2).
• සුමංගල බාලිකා පාසලට 1.5 km යි (විනාඩි 2).
• පානදුර රාජකීය පාසලට 1.72 km යි (විනාඩි 3).
• Arpico Super Centre 2.04 km යි (විනාඩි 4).
• Cargills Food City 2.2 km යි (විනාඩි 4).
• ලීඩ්ස් ජාත්යන්තර පාසලට 2.2 km යි (විනාඩි 4).
• පානදුර පෞද්ගලික බස් නැවතුම්පලට 2.2 km යි (විනාඩි 4 යි).
• පානදුර දුම්රිය ස්ථානයට 2.9 km යි (විනාඩි 5).

Seller Information
sample image
harimathena.lk
sample image
0771388245
sample image
harimathena.lk@gmail.com
Heading
Share Ad :
sample image

Similar Ads

sample image
sample image
Heading
Harimathena.lk is a trusted platform that offers a convenient local marketplace for finding, buying and selling anything. Our platform provides a seamless experience for advertising your products or services, catering to all areas of Sri Lanka.
Connect with us :
sample image
sample image
Contact Us
sample image
070 5 533 633
© Copyright 2023. Designed and Developed by Pase Holdings Pvt Ltd
sample image