House For Sale In KurunegalaHome / All Ads / Property / Houses For Sale
|
![]() 468 days ago
![]() Kurunegala, Nikaweratiya
|
Rs 0
Negotiable
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය අඹන්පොල මාර්ගය ආසන්නයේ කාපට් පාරකට මායිම්ව අලුතින්ම සාදන ලද වර්ග අඩි 2500 ක නිවස හා අලුතින් පොල් වගාකරන ලද අක්කර 1/2 ක ඉඩම විකිණීමට ඇත නිවසේ වහලය ෆිනිෂින් වහලයකි ලොකු කාමර 03 ක්ද ලොකු සාලයකින්ද කොටස් දෙකකින් යුතු මුලුතැන් ගෙයකින්ද කෑම කාමරයකින්ද උණු වතුර පහසුකම් සහිත නාන කාමරයක්ද වාහනයක් සදහා ගරාජයක්ද ඉදිරිපස හා පිටුපස විවෘත වැරන්ඩාව සහිතය අමතරව නිවස පිටුපස වැසිකිලිය සහිත නාන කාමරයක්ද ඇත දු ක අංක 0769317520 හා 0703536921 |
Useful links |
---|
Information |
---|
Contact Us |
---|
![]() 070 5 533 633
|