Harimathena - About Us

Land For Sale in Kadawatha

Home / All Ads / Property / Land For Sale
sample image
515 days ago
sample image
Gampaha, Ganemulla
Rs 380,000
Negotiable

Land For Sale in Kadawatha


කඩවත ගණේමුල්ල පාර සහ නුවර පාර අතර මැද පිහිටි 

වෙල් යායකින් අවසන් වන 

පර්චස් 200කින් යුත් ඉඩමකින් 

පර්චස් 10ක ඉඩම් කැබලි 2ක් සහ 

පර්චස්  7ක ඉඩම් කැබැල්ලක්  විකිණීමට තිබේ

නිසංසල පරිසරහිතකාමී පරිසරයක් තුල පිහිටි මෙම ඉඩමට ලඟාවිය හැකි මාර්ගය අඩි 15කි

පිරිසිදු  ඔප්පු.ජල සැපයුම් ක්‍රම 2ක් ක්‍රියාත්මකව පවතී.

එකක් මෙම ඉඩම පේන මානයේම පිහිටා ඇත.

ඊට අමතරව රජයේ ජල සැපයුම් මාර්ගයක්ද ක්‍රියාත්මකව පවතී.

තෙකලා විදුලිය ටෙලිකොම්  දුරකත පහසුම ද ඇත. 

කඩවත අධිවේගී මාර්ගයට වාහනයකින් විනාඩි 8කින් ලඟාවිය හැකි දුරක මෙය පිහිටා ඇත.

නුවර පාරට ගණේමුල්ල ට,ගම්පහට,රාගමට, කඩවත ට ලඟාවිය කෙටි මාර්ඟ 

පර්චසයක මිල  380000/=

ඇවිල්ලම  බලන්න 

විස්තර සදහා 

විමසන්න


0713025663

Seller Information
sample image
harimathena.lk
sample image
0713025663
sample image
harimathena.lk@gmail.com
Heading
Share Ad :
sample image

Similar Ads

sample image
sample image
Heading
Harimathena.lk is a trusted platform that offers a convenient local marketplace for finding, buying and selling anything. Our platform provides a seamless experience for advertising your products or services, catering to all areas of Sri Lanka.
Connect with us :
sample image
sample image
Contact Us
sample image
070 5 533 633
© Copyright 2023. Designed and Developed by Pase Holdings Pvt Ltd
sample image